Hyundai CONCEPT OF THE AI X EXCAVATOR
ETcommunityKnowledge Journey of Thousand Mile 4.4———————————————~ HD Hyundai Concept X excavator ~——————————————— Hyundai හි HD අංශය මගින් CES 2024(consumer electronic show) සඳහා ආකර්ශණීය AI මඟින් පාලනය වන concept x කැණීම් යන්ත්‍රයේ පූර්ණ පරිමාණ අනුරුවක් ඉදිරිපත් කර ඇත. මෙම පූර්ණ පරිමාණ HD Hyundai Concept X excavator කැණීම් යන්ත්‍රය, එය නැරඹීමට පැමිණි සෙනගට වඩා අඬි 15කට ආසන්නව…